කැප්ටන් හැඩොක්ගේ බ්ලොග් කෙරුවාවේ අටුවාටිකා.........

ඔන්න බොල කැප්ටන් හැඩොකුත් ලොටලා ලොටලා බ්ලොක් සයිට් කෙරුවාවට බැස්සා...බුඩු අම්බෝ මේ කෙරුවාවත් ලේසි පහසු කෙරුවාවක් නෙවේ බොලව්.....බොහොම අමාරුවෙන් තමා මේ ටික වත් හදා ගත්තේ..මෙලො රහක් එහෙම නැතුව ඇති මේක.....

අව්ලක් නෑ අමාරුවෙන් හරි මේක බලලා පලයල්ලා....මොකද බොලව් කැප්ටන් හැඩොක් මේ කෙරුවාවල් ගැන වැඩිය දන්නෑ........නැවක් බෝට්ටුවක් බෝතලයක් ගැන එහෙම තමා වැඩිපුර දන්නේ කියලා බොලා දන්නවනේ.......
තව දෙයක් අහගනිල්ලා.බොලාට බෝල බෝල සින්හල අකුරුවලින් මේක බලන්න ඔනනම් ගිනි නරියව යූස් කොරපියව්........බ්ලොග් කියවන්න ගිනි නරියා පට්ටා....මේ ක්‍රොම් මගුලේ ලස්සන බෝල බෝල සිංහල අකුරු පේන්නෑනේ බොල.......ඉකේ හලි කැතයි යකුනේ හලි කැතයි.......බුබුලු නගින බෙලි කටු......

අනිත් එක මේකේ ඉන්න එකාලගෙන් මල වදේ කෝ කැප්ටන් අන්කල්ගේ බ්ලොග් එක දීපිය අපටත් බලන්න කිය කිය...ඉතින් යකුනේ බොලොග් එකක් නැතුව මම බොලාට මොන ඇටිකෙහෙල් මගුලක් දෙන්නද...

සමහර මදාවි කාරයො මට මරනීය තර්ජනත් එල්ල කරා බොල.....ඔය ඇටි කුකුලන්ට පුලුවන්ද යකෝ මේ කැප්ටන් හැඩොක්ව බය කරන්න..මම සැලුනේ නැ ඉතින් පපුව ඉස්සරහට ඩමන් කොල්ලා වගේ ෆේස් කරා බොලව්......මම මේ ටින් ටින් කොලුවත් එක්ක ගොහින් රට රාජ්ජයවල් වල ඉන්න දහ අටපාලි කාරයෝ මට්ටු කොරල තියනවා බොලව්..මේ ලංකාවේ චූ කොල්ලො මොකුන්ද මට උස්සල ගහනවා ගෙම්බ ගැහුවා වගේ පොලොවේ...

අම්මාහ්...... මේ තියෙන්නේ නියම බඩුවක්...මගේ තනියට ඉතින් බෝතලේ තමා බොලව්......මේකෙන් පොඩියට විතර 2ක් දමා ගත්තම නිකන් දිව්යලෝකේ ගියා වගේ බොලව්...........කැමති එකෙක් ඉන්නවනම් මාත් එක්ක සෙට් වෙයල්ලා මගේ ගානේ දෙනවා විස්කි...... අනිත් එක පොඩියට විතර 2ක් දාගන් නැතුව නිකන් ඇගට මොකක්ද මොකක්ද වගේ....
එහෙනම් මම පොඩියට විතර 2ක් දාගෙන එන්නම්.... බුබුලු නගින බෙලි කටු..

කොහොම කොහොම හරි බෝතලෙට පිංසිද්ද වෙන්න බ්ලොග් එකකුත් හදා ගත්තා මේ කැප්ටන් හැඩොක් බොල...... සමහර කාලකන්නි හැත්ත මේ කැප්ටන් හැඩොක්ට කිංඩියත් දැම්මා..අපි දකුනේ බුවාලා අපි ඔය බල්ලො බිරුවට සැලෙන්නැ බොලව්..........අනිත් එක මම කියනවා ඔය බුරන බල්ලන්ට නිකන් ගල් පර්වත එක්ක හැප්පෙන්න හදන්න එපා කියලා....

මට දැන් ටිකක් වැඩී වගේ කැත වචන එහෙම කියවුනොත් ටිකක් අව්ල් වගේ තියෙයිනේ මචන්ලා......ඒක නිසා කැප්ටන් හැඩොක් කැපෙනවා බොල......ඒවගේම මට මේ කෙරුවාව කරන්න සප් එක දුන්නු හැමෝටම රොම්බා තැන්ක් කිව්වා....... එහෙනම් ටටා.. බායි.....බොලා කැප්ටන් හැඩොක්ගේ බ්ලොක් කෙරුවාව ගැන හිතෙන දේ කියලා පලයල්ලකො එහෙනම්......... කැප්ටන් අංකල් බොම ගුන යහපත් මනුස්සයා....





කැරකෙන දෙදරන දගර සුලන්............යකුනේ බොලාට මුකුත් තේරුනේ නැත්ද බොල.......ආ.තේරුනේ නැ නේ.......ලොකු ඩෙයක් යකෝ තේරුනේ නැති එක....... මට ටිකක් වැඩි උනා වගේ බොල...ඒ කිව්වේ අසබ් වදන් වගයක්..ඉකේ......... සික් විතරක් මෙතන පොඩි උනුත් ඉන්නවනේ කියලා මට හාන් කවින්සියක් වත් මතක් උනේ නැනේ යකො..........බුබුලු නගින බෙලි කටු.........

Share/Bookmark

12 comments:

  1. එල එල හැඩොකො... බ්ලොග් එකත් නියමෙට තියෙනවා.. බුබුලු නගින බෙලි කටූ...

    ReplyDelete
  2. කැපෝ කො බොල ෆලොවර්ස් මෙව්වා එක :D

    ReplyDelete
  3. ඔන්න මලියත් ආවා, ඉතින් කැපාට ජයවේවා කිව්වා!

    ReplyDelete
  4. ඇයි බොල තොප්පියො ඔය යස අගේට තියෙන්නේ ෆලොවර්ස් මෙව්වා එක........බුබුලු නගින බෙලි කටු......

    සාදරයෙන් පිලිගනිමු මලියා.......

    ReplyDelete
  5. බුදු හැඩොකා, උඹ නම් දෙයියෙක් කොල්ලෝ, උම්මා, උඹ එහෙනම් අපේ ගමේ ගෞරවය තිබ්බා,අහල ගම් හතකවත් නෑ ඩෝ බ්ලොගයක් තියෙන කොල්ලෙක් හොයා ගන්න, :D මම මොටා, බ්ලොග් වලට චූටි මල්ලි :D

    ReplyDelete
  6. හා.....එල එල...උබ චූටි මල්ලි උනාට මටනම්....අපේ ආඩම්බරකාර පියා..බොල.......කැරකෙන දෙදරන දගර සුලන්......

    ReplyDelete
  7. එල එල කැපා...දකුනෙ කොල්ලෙක් නෙහ්...මගෙන් සුභ පැතුම්....!!!
    චරිත් ඉහලවිතාන

    ReplyDelete
  8. ඔන්න මමතමා මේකේ වැදගත්ම ප්‍රශ්නේ අහන්න යන්නේ.කවද කොතනටද එන්න ඕන ඔය නිකන් දෙනව කිව්ව විස්කි ටික ගන්න

    ReplyDelete
  9. හා හා....වරෙන් ගාල්ලේ හාබර් එකට ඇවිත් අහපන් කැප්ටන් හැඩොක්ට ටිකක් අමතන්න තියනවා කියලා.....එටකොට හරි......:D

    ReplyDelete
  10. අනිවා ගාල්ලෙ හාබර් 1 ට එනවා. විස්කි විතරක් මදි. මම ආසම බ්ලැක් ලේබල් බාගයක් ඕනේ

    ReplyDelete
  11. හා......වර වර මම නැවේ රව්මකුත් එක්කන් යන්නම් කෝ.......උබව.....

    ReplyDelete