කන්වර්ට් බැරිනම් ඔන මගුලක්..................


හුග කාලෙකින් ඔන්න කැප්ටන් අන්කල් බ්ලොග් පොස්ට් එකක් ලියනවා........මෙලො රහක් නැ නේ...:P :P අව්ලක් නැ පව්ලක් නැති නිසා......ඔන්න බොහොම අමාරුවෙන් මම කන්වර්ටර් කැල්ලක් හොයා ගත්තා......අමාරුයි කිව්වට එච්චරටම අමාරු උනේ නැ...මොකද මේක හැම එකා ලගම තියනවනේ......නැති උන්ට තමා හොයාගෙන ආවේ.......:P......මේක තමා අලුත්ම එක........දන්න උන් දන්නවනේ මෙකේ තියන පට්ට වැඩ කැලි ටික......


සමහර උන් මොකක් හරි කන්වර්ට් කරගන්න ගියාම හත් පලේ ගාගන්නවනේ...........මෙකේ ඔය කිසි අව්ලක් නැ........ලෝකේ තියන ඔනම ෆොමැට් එකකට කන්වර්ට් කරගන්න පුලුවන්.......මොකද මෙකේ නැති මගුලක් නැ බොලව්.........පට්ට කන්වර්ටරේ........ගූගල් දෙයියගේ ෆී කන්වර්ටර් කියලා ගැහුවට බාලා කන්වර්ට් කොරන්න ගියාම තමා සල්ලි දීපිය කියලා කියන්නේ.....එටකොට තමා....ගූගල් දෙයියන්ගේ මැණියන්ව මතක් වෙන්නේ ෆී එකක හොයලා දුන්නු නිසා.......නැත්තන් නිකන් දුන්නු එකේ අපට ඔන මගුල කන්වර්ට් කරගන්න බැ......ඔන මගුල කන්වර්ට් කරගන්න සල්ලි ඉල්ලනවා හරි මගුලක් තමා ඒක.........කැරකෙන දෙදරන් දගර සුලන්.........

මේකත් මේ නිකන් දෙන්නේ නැ.....සල්ලි ගන්නවා.....සල්ලි දීපන් කිවොත් ඔය තියන කී එකක් දීපල්ලා.අපි මොකටද ඔකුන්ට සල්ලි දෙන්නේ ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දුන්නනම් ඉවරයිනේ බොල.......අපට කොහෙන්ද බොලව් ඩොලර් ඔන්න තියනවා නොමිලේම...සල්ලි දීලා ගන්න ගියොත් ඩොලර් 49 ක් ගෙවන්න ඔනා.........මොන මගුලක්ද??කැප්ටන් හැඩොක් කවද්ද බොලව් සල්ලි දීලා මෙව්වා ගත්තේ........... බුබුලු නගින බෙලි කටු....

ඔන්න තියනවා බාගනිල්ලා
බාගන්න මෙතන කොටන්න............

පාස්වර්ඩ් එකට hadoc කියලා ගහපල්ලා

එහෙනම් මම පොඩියට විතර 2ක් දාගෙන එන්නම්.... ටටා........:P :P බාගෙන ඉවරවෙලා කන්වර්ට් කරලා බලලා කියපල්ලා කන්වර්ට් උනාද කියලා............කැප්ටන් අන්කල් ඉදලා හිටලා 2ක් දාගත්තට බන බාවනා කරනා මනුස්සයා...........

කම්මෙන්ට් කටුවක් එහෙම කොටලා යන්න එපා නිකන්ම පලයල්ලා.....

Share/Bookmark

8 comments:

  1. යකෝ ... කැපා මාර බඩ්ඩක් වගේ......

    ReplyDelete
  2. බුබුලු නගින බෙලි කටු..................

    ReplyDelete
  3. මේ ‍ෆ්‍රී එඩිශන් එක මගේ ලග තියෙනවා..
    ඕනේද?
    හැබැයි ඕකට වැඩිය වැඩ තියෙනවා මචන්..
    අලුත් සොෆ්ට් ගැන දැම්මොත් එහෙම නරකද?
    මොනවා උනත් මම උබේ බ්ලෝග් එකට ගොඩක් කැමතියි........

    ReplyDelete
  4. මමත් අද තමා මේ පැත්තේ ආවේ, වැඩ ටික නම් හොදයි. තවත් අලුත් දේවල් එකතු උනොත් බුබුළු නගින බෙලි කටු වගේ තියෙයි :v

    ReplyDelete
  5. බෙල්ල කැපුවත් අපි කැප්ටන් එක්ක........

    ReplyDelete