කේන්දරේ.........බලාගනිල්ලා......

කේන්දරය ගැලපීම යනුවෙන් අදහස්‌ කරන්නේ මොකක්ද කියලා බොලා දන්නවා ද?නැ නේ.....බොලා කොහෙද දන්නේ.......බොලා දන්නේ ඇහැට කනට පේන කෙල්ලන්ට සෙවල පෙර පෙර යන්න විතරනේ.......බොලා කොහෙද ඔව්වා දන්නේ....පස්සේ තමා ගෙඩරින් බර බරේ එනෙකොට බොලට මෙව්වා මතක් වෙන්නේ ...:P ලොල් .....

කේන්දර ගැලපීමේ දී කරන්නේ එක්‌ කේන්දරයක්‌ තවත් කේන්දරයක්‌ සමග සසදා බැලීම යි. මෙය බොහෝවිට කරනු ලබන්නේ කසාදයක් කරගෙන කෙලවෙන්න ඉන්න තරුණ තරුණියන් අතර ගැලපීමක්‌ තියේ ද යන්න සොයා බැලීමට යි. මෙය සබඳතාවයක පටන් ගැනීමේ දී කුතුහලය නිසා හෝ පසුව ප්‍රශ්නකාරී තත්ත්වයන් ගොඩ නැගීම නිසා හෝ කේන්දර බැලීමට වැඩිහිටියන් හෝ එම කේන්දරවල හිමිකරුවන් පෙළඹිය හැකියි. ඒ වාගේ ම එකම පවුලේ සාමාජිකයන් අතරත් අසමගිතාවයන් ඇතිවනවිට කේන්දර බැලීමක්‌ කිරීම සුදුසුයි......

හවුල් ව්‍යාපාරයකදී ඊට සම්බන්ධ වන අය අතරත් කේන්දර බැලීමක්‌ කිරීම සුදුසුයි. කේන්දර දෙකක්‌ ගැලපීම, පරීක්‌ෂාව සඳහා ඉදිරිපත් කළවිට ජ්‍යෙතිෂඥයන් පළමුවෙන් ම තක්‌සේරු කර බලන්නේ ඒ කේන්දර දෙක මගින් පිළිබිඹු වන ආකාරයට දෙදෙනා අතර සබඳතාවයට ඔවුන් දෙදෙනා තුළ ඇති හැකියාව කෙසේ ද යන්න යි.

එක්‌ අයෙකුගේ කේන්දරයේ ඇති ග්‍රහයන් හා අනෙක්‌ පුද්ගලයාගේ කේන්දරයේ ඇති ග්‍රහයන් අතර සම්බන්ධය ද කේන්දර දෙකක්‌ ගැලපීමේදී සැලකිය යුතු වැදගත් කාරණා වේ. යමෙකුගේ හඳහනේ ව්‍යාප්ත කාරක ග්‍රහයා වන බ්‍රහස්‌පති චන්ද්‍රයා වෙත සුබ දෘෂ්ටියකින් යුක්‌තවීම හෝ චන්ද්‍රයා සමග යෝගවීම හෝ පෙන්වාදෙන්නේ සහකරු හෝ සහකාරිය විසින් තමන් සතුටට පත් කරන බවයි. චන්ද්‍රයා අනෙක්‌ කේන්දරයේ බ්‍රහස්‌පතිට පහර දෙන්නට පටන් ගැනීමෙන් ඇති වන හැඟීම් ප්‍රකාශනය ඒ තරම් ප්‍රශ්නයක්‌ නොවනු ඇත. හැම සම්බන්ධයක්‌ ම ධන මෙන්ම සෘණ ප්‍රතිඵල ද ගෙනදේ........

ඔය කිව්වේ කේන්දරේ ගැන පොඩි ටිකක් බොලාට තෙරුනාද දන්නේ නැ........කොහීද ඉටින් මෙකේ ඉන්න එකාලට ඩෙයක් තෙරුම් කරන්න ගියාම මට කුනුහබ්බ මටක් වෙනවනේ බොල..........කොච්චර කිව්වත් සමහර උන්ට සිංහල තේරෙන් නැනේ බලේ......බුබුලු නගින බෙලි කටු

ඉදා එහෙනම් බොලා ඉල්ල ඉල්ලා මැරෙන්න හදපු ෆොෆ්ට්වෙයාර් කැල්ල...........කැල්ල කිව්වට කැල්ලක්ම නෙවේ බොලව්.........මේකේ තියනවා කැලි 3ක්ම.......එකාක් බොලාගේ කේන්දරේ බලාගන්න......අනිත් එක තමා බොලාගේ පොරොන්දම බලා ගන්න එක....අන්න ඒක හොදට බලා ගනිල්ලා....නැත්තම් හබක් තමා......එකනේ බොලා අමාරුවේ වැටෙනවා බලන් ඉන්න බැරුව කැප්ටන් අංකල් මෙව්වා දෙන්නේ කිසි ලොබ කමක් නැතුව...කැප්ටන් අංකල් බෝම ගුන යහපත් මනුස්සයා...........බුබුලු නගින බෙලි කටු.......

හා අමටක උනා මේකේ තව සොෆ්ට් වෙයාර් කැල්ලක් තියනවා.ඒකෙන් පුලුවන් උබලගේ ස්වීට් හාට්ගේ උපන්ඩිනෙයි බොලාගේ උපන් ඩිනේ ගහලා මැච් කොරලා බලන්න......එටකොට කියනවා බොලාට මැරි කොරන්න එපාද නරකද කියලත්...........පට්ට සොෆ්ට්වෙයාර් කැලි 3 බොලව්........

තව පොඩි කොස්සක් තියනවා බොල මේ සොෆ්ට්වෙයාර් කැලි රන් වෙන්නේ......වින්ඩොව්ස් XP ඔනම සංස්කරනවලයි........වින්ඩොව්ස් 7 32 බිට් ඒවලයි විටරයි බොලව්.....64 බිට් වල එරර් එකක් එනවා.........බොලාට බලාගන්නම ඔන නම් 32 බිට් තියන එකෙක්ගේ දමලා බලා ගනිල්ලා......එහෙනම් මම ගොහිල්ලා එන්නම්......ටටා...බායි...
හා හා බොලා දැන් කේන්දරත් බලාගෙන හොරාම මගුල් කන්න එහෙම ලැහැස්ති වෙනවා එහෙම නෙවේ...............මේ කැප්ටන් අන්කල්ටත් කියපල්ලා හොඩේ........මටම කියලා විස්කි බොතල් 2ක් 3ක් අරන් තියලා තියාපන් හරිය......හා එහෙනම් දැන් මගුල් කාපල්ලා...මම යනවා............කොම්මෙන්ට් කටුවක් එහෙම කොටල යන්න එපා හොදේ......නිකම්ම බාගෙන පලයල්ලා.......හරිය.......කැප්ටන් අංකල් බෝම ගුන යහපත් මනුස්සයා....බුබුලු නගින බෙලි කටු.......

එහෙනම් මෙන්න මෙතන කොටල බා ගනිල්ලකො..........
පාස්වර්ඩ් එකට hadoc කියලා ගහපල්ලා

කොම්මෙන්ට කටුවක් කොටලා පලයල්ලා.................පුඩුම හාල් පරුවො නොව ලන්කාවේ ඉන්නේ........බුබුලු නගින බෙලි කටු.....



Share/Bookmark

27 comments:

  1. එල කෑප්ටන්.....මමයි මේක හේවුව එකෙක්...

    ReplyDelete
  2. කැපාටත් මගුලක් සෙට් වෙලා වගේ..විස්කිය ගහඩ්ඩි අපිටත් කීවනම් එනව හොදේ.

    ReplyDelete
  3. මගුල් ගොඩයි බොල කොල්ලො............

    ReplyDelete
  4. මම විවාහ නොවි සිටිමට තීරනය කරා ;)

    ReplyDelete
  5. ela hadoc uncle.64bit eka danna ballanna.thank u for every thing.

    ReplyDelete
  6. 64bit eka oney win 7 ultimate 64bit ekata vada nAtho

    ReplyDelete
  7. මම ඔය ලියලම තියෙන්නේ බොල කොල්ලො 64 බිට් වල වැඩ නැ කියලා...

    ReplyDelete
  8. උබ මාර බඩ්ඩක් නොවැ !!

    ReplyDelete
  9. ඒ මොකද බොල එහෙම කියන්නේ..........

    ReplyDelete
  10. මම කේන්දර විශ්වාස කරන්නේ නෑ...

    ReplyDelete
  11. නියමයි ආ,.................

    ReplyDelete
  12. තෑන්කූ..........තෑන්කූ..........කොල්ලනේ......

    ReplyDelete
  13. අම්මෝ කැප්ටන්ට මල් තියලා වදින්න ඔනැනේ................. තැන්ක්යු වෙවා කැප්ටන්

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. කැප්ටන් සිරා බඩුනේ දෙන්නේ. තැන්ක්යු වේවා කැප්ටන්....

    ReplyDelete
  16. ඔයි කේ.....වෙල්කම් කොල්ලනේ...............

    ReplyDelete
  17. 64 බිට් වලට වැඩ කොරන එකක් හොයාලා දෙන්න බැරිය??

    ReplyDelete
  18. මට තමා එහෙනම් එකක් හදන්න වෙන්නේ කොල්ලො........

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මචං උබ nimbuzz එකේ හිටියද කාලයක් බන....

    ReplyDelete
  21. matchoooooo....capton....... mama ape achigei seeyagei upandina deka gahala baluwama marry karanna epa bayanakai kiyala awa matchooooo.............. eee unata apee achi siyai ful love ekeee mee wena thak geewath wenawa banzzzzz........... kohomada ahema uneeee idont no y,,,,,,,,............................... tharaha ganna epa matchann............. ubawa adairyamath karanna kiwwa nemi matchoooo atha seen eka kiwweeee ............ good wark matchan................... thankzzz a lot aaaaaaaaaaaaaaaaaa..................

    ReplyDelete
  22. aioo mey link eken download karanna denne na ne.. download limit eka iwarai kiyanawa ne.. plz puluwn kenek innawa nm mata mey soft eka download karana vidiya kiyala denna nathnm download karala mage fb msg ekak vidiyata ewanna loku udawwak plzz meynna mage fb profile eka https://www.facebook.com/wishni.fernando.9

    ReplyDelete